ඔස්ට්‍රේලියාවට උපහාර දක්වන්න සිකුරාදා කහ ඇඳලා මැච් එකට එන්න!
රට අසීරු අවස්ථාවකට පත්ව තිබියදී සහ ඔස්ට්‍රේලියානු මාධ්‍ය විසින් ලංකාව සිරියවකට සමාන කර තිබියදී ඒ කිසිවක් නොතකා ලංකාවේ සංචාරය කිරීමට පැමිණ ඔස්ට්‍රේලියානු කණ්ඩායම හට උපහාර දැක්වීමට ක්‍රීඩාලෝලීන් තීරණය කොට ඇත.
ඒ අනුව සිකුරාදා කොළඹදී පැවැත්වෙන අවසන් එක්දින තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් කහ පැහැති ඇදුමින් සැරසී එන ලෙස සමාජ මාධ්‍ය ජාලාවලින් ඔවුන් ඉල්ලීමක් කොට ඇත.