එමීර් රජ පවුලට අයත් ලොව විශාලතම හමර් වාහනයේ වැඩකෑලි ටික මෙන්න!
ලොව විශාලතම හමර් වාහනය මෑතක දී එළිදක්වා තිබේ.
එහි දිග අඩි 46කි. පළල අඩි 20ක් උස අඩි 21ක් වේ. මේ සුපිරි වාහනයේ හිමිකරු හමාද් බින් අල් නායන් නැමැති කෝටිපතියෙකි.
තරප්පු පෙළක් සහ වැසිකිළියක් ඇති මෙය එක්ස් – 3 නමින් හඳුනවනු ලබයි. ඩීසල් එන්ජින් 4කින් සමන්විත මේ වාහනයේ වේගය පැයට සැතපුම් 83කි.
මෙම වාහනය භාවිත කරන කෝටිපතියා එමීර් රජ පවුලේ පුද්ගලයෙකි.