“එක අර්බුධයක් ඉවරයි” ගෑස් පෝලිම් අවසන් වෙන දවස!
මේ වන විට පවතින ගෑස් පෝලිම් මේ මස 31 වනදා වන විට අවසන් කිරීමට හැකිවනු ඇතැයි ලිට්රෝ ගෑස් සංගමයේ සභාපති මුදිත පීරිස් පවසනවා.