“ඉන්ධන ලීටර් 93000ක් පොලීසියේ”

පසුගිය කාල සීමාවේදී නීති විරෝධීව ඉන්ධන ලග තබා ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් වැටලීම් 940ක් සිදු කර ඇති බව පොලීසිය පවසනවා.

එහිදී සැකකරුවන් 871 දෙනෙකු සමඟ ඉන්ධන ලීටර් 93740ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.

Leave a Reply

Your email address will not be published.