අරගලකරුවන් 9ක්
අත්අඩංගුවට ගන්න අධිකරණයෙන්
දුන්නු නියෝගය මෙන්න!
පසුගිය 9 වන දා සහ 10 වන දා විරෝධතා සිදුකරමින් කලහකාරී හා ප්රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් හඳුනාගෙන සැකකරුවන් ලෙස නම් කරමින් අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලිසිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ, කොටුව මහෙස්ත්රාත් අධිකරණය මගින් සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට නියෝග කර ඇති අතර කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණය හමුවේ ඊට අදාළ නඩුව ජූලි මස 5 වන දින නැවත කැඳවීමට නියමිත බව ය.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.

