“අනුර දිසානායක අගමැති කරන්න” රනිල් ඉල්ලා අස්වෙන්න සුදානම්!
අද පාර්ලිමේන්තුවේදී රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මහතා රටේ වර්තමාන තත්වය පිළිබඳව හෙළිදරව් කල අතර ඉදිරි සලසුමද ඔහු ඉදිරිපත් කළා.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මීට වඩා හොඳ වැඩපිළිවෙලක් තිබේනම් ඉදිරිපත් කරන ලෙසයි, අනුර කුමාර දිසානායක මහතාට මාස 6න් ආර්ථිකය ගොඩ ගත හැකිනම් ඔහුට ඉඩ දී ඉල්ලා අස්වීමටද ඔහු සුදානම් බව පැවසු අතර අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අනුර කුමාර දිසානායක මහතාට නොබෙල් ත්‍යාගය පවා හිමි කරගත හැකි බවයි.