අන්තරේ කොල්ලනේ මේක තේරුම් ගනිල්ලා!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය වෙත පණිවිඩයක් නිකුත් කර තිබේ.
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නිකුත් කළ එම පණිවිඩය පහතින් දැක්වේ.
