“අනවසර ඉන්ධන ගබඩා වටලයි” දිවයින පුරා පොලිස් මෙහෙයුම් අරඹයි!
හෙට සිට දිවයින පුරා විශේෂ වැටලීම් සිදුකරන බව පොලීසිය දැනුම්දෙයි.
අනවසර ලෙස ඉන්ධන ගබඩා කරගනිමින් නැවත විකිණීම සිදුකරන පුද්ගලයින් සොයා එම වැටලීම් සිදුකරයි.
ඒ අනුව පොලීසිය දැනුම්දෙන්නේ හෙට සිට එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවය.