අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට ඇඳිරි නීතිය!
අද මධ්‍යම රාත්‍රී 12 සිට හෙට උදෑසන 6දක්වා බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.