අද තරගයට එන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න!
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.
පළමු තරගය අද පස්වරුවේ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව ඇත.
අද තරගයට නම්කල ශ්‍රී ලංකා සංචිතය පහතින්
පැතුම් නිස්සංක
ධනුෂ්ක ගුණතිලක
චරිත අසලංක
කුසල් මෙන්ඩිස්
භානුක රාජපක්ෂ
දසුන් ශානක
වනිඳු හසරංග
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
මහීෂ් තීක්ෂණ
නුවන් තුෂාර