අත්‍යවශ්‍යම නම් පමණක් සිසුන් කැඳවන්න – සදුදා සිට පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි!
සඳුදා සිට 08 වැනිදා දක්වා කාලය තුළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලවලට අත්‍යාවශ්‍ය සිසුන් පමණක් ගෙන්වීමට විදුහල්පතිවරුන්ට අවසර දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව වාර පරීක්ෂණ සහ පාසල්වල පැවැත්වීමට සැලසුම් කර ඇති අත්‍යාවශ්‍යම කටයුතු සඳහා පමණක් සිසුන් කැඳවීමට විදුහල්පතිවරුන්ට හැකිවෙයි.