අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජාතිය අමතයි!
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද හෝ හෙට ජාතිය ඇමතීමට නියමිත බව වාර්තා වෙයි.
ආණ්ඩු පක්ෂ මන්තී්රවරුන් විසින් කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයාට ඊයේ (10) මෙම ඉල්ලීම කර ඇති අතර ඔහුට ධුරයෙන් ඉල්ලා අස් නොවන්නැයිද එහිදී ඉල්ලීම් කළ බව පාර්ලිමේන්තු මන්තී්ර සාගර කාරියවසම් මහතා පවසයි.