“අගමැති අස්වෙන්න එපා” මහින්ද වෙනුවෙන් ජන ගඟක්!
අග්රාමාත්ය මහින්ද රාජපකෂ මහතාට සිය ධුරයෙන් ඉවත් නොවන ලෙස සඳහන් කරමින් ආධාරකරුවන් විශාල ප්රමාණයක් අරලිය ගහ මන්දිරයට රැස්ව සිටිනවා.
එම අවස්ථාවේ සජීවී දර්ශන පහතින්…