සමගි ජන බලවේගයේ අභ්‍යන්තර මතභේද තමාට පාර්ලිමේන්තු දේශපාලනය එපා කළ බව මංගල සමරවීර මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මැතිවරණයට තරග නොකොට ඉන් ඉවත් වීමෙන් පසු පළමු සම්මුඛ සාකච්ඡාව අද දෙරණ සමඟ පවත්වමින්.

එහිදි ඔහු පැවසුවේ විපක්ෂයේ කර්යභාර්ය නිසා ආකාරව සිදු නොවුණ බව ඔහුට හැගී ගිය බවය.

නාම යෝජනා ලබා දීමෙනුන් අනතුරුට තමන් පක්ෂයෙන් ඉවත් වුයේ එහි ඇති වු යම් යම් මත ගැටුම් නිසා බවද , සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පැවසුවේය.