ත්‍රිවිද හමුදාව හා පිලිසිය ප්‍රමුඛ ආරක්ෂක අංශ වල සේවය කරන සෙබළුන්ගේ මාසික වැටුප කැපීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කල බවට  ජනතා විමුක්ති පෙරමුණට සහාය දක්වන බව හැඟවෙන වෙබ් අඩවියක පළවූ පුවතක් පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වා තිබෙනවා.  

ඒ අනුව කියවෙන්නේ අදාළ වැටුප් කපාදමන බවට වන පුවත අසත්‍ය එකක් බවත් හමුදා හෝ පොලිස් කිසිදු නිලධාරියකුගේ වැටුප් කපා දැමීමක් සිදු නොවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කොට තිබෙනවා.

එම නිවේදනය පහතින්…

විපක්ෂ කණ්ඩායම් ගෙන ගිය අසත්‍ය ප්‍රචාරය සඳහා මුලාශ්‍රය වූ පුවත…